ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ මූලික කටයුතු අවසන් 2022-12-16
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම...  තව දුරටත්
ආර්ථික අර්බුදය හමුවේ ජනමාධ්‍ය ආයතනවලටත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙලා - ආර්ථික ස්ථායිකරණ ජාතික සභා අනුකමිටුව හමුවේ ජනමාධ්‍යවේදීහු පවසති 2022-12-15
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනමාධ්‍ය ආයතන...  තව දුරටත්
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ වාර්තාව, ප්‍රතිපත්ති සම්පාදන ජාතික සභා අනුකමිටුවේදී සාකච්ඡාවට 2022-12-15
විදුලිබල ක්ෂේත්‍රයේ  සිදුකිරීමට නියමිත...  තව දුරටත්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා කාර්ය මණ්ඩල සඳහා එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයෙන් තෙදින වැඩමුළුවක් 2022-12-15
එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු...  තව දුරටත්
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක 2022-12-14
-    ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන...  තව දුරටත්
බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය 2022-12-14
බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත්...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද? නිල් මානෙල්ද? - පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරේ 2022-12-14
•    නිවැරදි ජාතික පුෂ්පය නිශ්චය කරගැනීම සඳහා...  තව දුරටත්
වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා - වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා 2022-12-13
ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ලාභදායීව...  තව දුරටත්
විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ කනගාටුව 2022-12-09
ඉන්දීය රජය  තව දුරටත්
මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ආර්ථික ස්ථායීකරණ කමිටුවට ඉදිරිපත් කෙරේ 2022-12-09
අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය... රාජ්‍ය බැංකු...  තව දුරටත්
ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවෙන් ජනතාවට ඩිජිටල් වේදිකාවක් 2022-12-09
•    පාර්ලිමේන්තු තොරතුරු පද්ධති හා කළමණාකරන...  තව දුරටත්
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, “යුනිසෙෆ්” සමග එක්ව සංවිධානය කළ විශේෂ සැමරුම් වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී 2022-12-09
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ...  තව දුරටත්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පරිපාලන ගැටලු රැසක් එළියට 2022-12-08
විධිමත් විමර්ශනයන් සමග කඩිනමින් කටයුතු කරන ලෙස...  තව දුරටත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තේරී පත්වෙයි 2022-12-08
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා “තරුණයන්...  තව දුරටත්
ශ්‍රී ජයවර්ධපුර රෝහලේ පරිපාලන දුර්වලතා රැසක් ‘කෝප්’ කමිටුවේ අවධානයට 2022-12-08
•    විගණකාධිපතිගෙන් විශේෂ විමර්ශන වාර්තාවක්...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි