ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

පාරිභෝගික අධිකාරිය සිය වගකීම පැහැරහැර ඇති බවට 'කෝප්' කමිටුවෙන් චෝදනා 2023-01-20
•    ලබන බදාදා අමාත්‍යාංශ ලේකම්වරයාට නැවත...  තව දුරටත්
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ජාතික සභාවේ සාකච්ඡාවට 2023-01-20
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන...  තව දුරටත්
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු විපරමට කැඳවයි - අමාත්‍යාංශ ලේකම් කරුණු 13 පිළිබද පිළිතුරු බඳී 2023-01-19
2023/01/18 දින 'කෝප්' කමි‍ටුවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර...  තව දුරටත්
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මසකින් කල් තැබේ 2023-01-17
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වාගත යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) මධුර විතානගේ 2023-01-16
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ...  තව දුරටත්
ජනාධිපතිවරයාගේ සිට, නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන්ම මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා බදු නිසි පරිදි අය විය යුතු ක්‍රමවේදයක් සැකසිය යුතුයි - රජයේ මුදල් පිළිබද කාරක සභා සභාපති අවධාරණය කරයි 2023-01-13
රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්  තව දුරටත්
ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුනපා ඇති ගැටලු පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ අවධානය 2023-01-12
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය...  තව දුරටත්
නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුභසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදබවකින් යුතු නාමලේඛනයක් තවමත් සකස් කිරීමට නොහැකිවෙලා - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි 2023-01-12
පනතේ 21 සහ 22 වගන්ති මගින් සාවද්‍ය තොරතුරු සැපයුවොත්...  තව දුරටත්
නව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2023-01-11
නව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා...  තව දුරටත්
මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පෙන්වා දෙයි 2023-01-10
දුම්රිය ගමන්වාර අවලංගුවීම නැවැත්වීමට මෙම මස අවසන් වන...  තව දුරටත්
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා නිලධාරීන් ලෙස වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතුයි – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අප්‍රසාදය පළ කරයි 2023-01-10
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක්...  තව දුරටත්
විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබදව ‘කෝප්’ කමිටුවේ දැඩි අප්‍රසාදය 2023-01-09
ජනපති දැනුවත් කිරීමට තීන්දුවක් කථානායකටත්...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීම සම්බන්ධයෙන් වන ජනාධිපති කාර්ය සාධන බලකා නි‍යෝජිතයෝ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කරුණු ඉදිරිපත් කරති 2022-12-30
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර...  තව දුරටත්
ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ‘කෝපා’ කමිටුවට සහය දැක්වීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී 2022-12-22
රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීම...  තව දුරටත්
තානාපතිවරයන් සිව්දෙනෙක් සහ නිත්‍ය නියෝජන දෙකක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2022-12-19
තානාපතිවරයන් සිව්දෙනෙක් සහ නිත්‍ය නියෝජන දෙකක් ...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි