ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කොට ඇති අවස්ථාවකදී පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් - මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා පවසයි 2023-09-01
වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ...  තව දුරටත්
නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය 2023-09-01
නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක...  තව දුරටත්
පළාත් පාලන ආයතන, තමන් විසින්ම උපයාගන්නා මුදල් පිළිබඳව නිරීක්ෂණයට ලක්කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය 2023-08-31
පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්  තව දුරටත්
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම ඇතුළු ගැටලු සදහා මාස තුනක් තුළ විසදුම් යෝජනා කරන්න - ‘කෝප්’ කමිටුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග 2023-08-29
උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හැදෑරීමට සිසුන්ට වැඩි...  තව දුරටත්
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වසර 10 කට පසු ‘කෝප්’ කමිටුව හමුවට 2023-08-28
පනත යාවත්කාලීන කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග අධ්‍යක්ෂ...  තව දුරටත්
සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය 2023-08-25
සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ...  තව දුරටත්
සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිළියෙල කළ ජාතික උපාය මාර්ගික සැලැස්ම ‘කෝප්’ කමිටුවට ඉදිරිපත් කරයි 2023-08-24
සති දෙකක් තුළ කාර්ය සාධක බලකායක් පත් කොට මේ සම්බන්ධ...  තව දුරටත්
අප්‍රිකානු හා මැද පෙරදිග රටවල් හා සබැඳි ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරේ 2023-08-24
අප්‍රිකානු හා මැද පෙරදිග රටවල් සබැඳි ශ්‍රී ලංකාවේ විදේශ...  තව දුරටත්
මෙරටට බස් රථ ගෙන්වීම පිළිබඳ අවම ප්‍රමිතියක් නියම කිරීමේ නිර්නායක බලශක්ති හා ප්‍රවාහනය පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනුමත කෙරේ 2023-08-23
මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90%ක වායු විමෝචනය...  තව දුරටත්
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා නියෝගයෙන් පසු ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට 2023-08-23
2023.08.10 දින පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා...  තව දුරටත්
ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාවේ කෙටුම්පත ජාතික සභාවට 2023-08-23
ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම  තව දුරටත්
නිසි ක්‍රමවේදයක් පළමුව සකස් නොකර SVAT පහසුකම ඉවත් කළහොත් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් කඩාවැටීම වැළැක්විය නොහැකියි - අපනයන කර්මාන්තකරුවො එක් හඩින් ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දෙති 2023-08-22
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව රජය විසින්...  තව දුරටත්
ගුරු සේවයේ සිට සේවාස්ථ උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී වැටුප් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය 2023-08-22
ගුරු සේවයේ සිට සේවාස්ථ උපදේශක සේවයට අන්තර්ග්‍රහණය...  තව දුරටත්
රෝගීන්ගේ අයිතිවාසිකම් හා වගකීම් වඩාත් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් යෝජනාවලියක් 2023-08-22
රෝගින්ගේ අයිතිවාසිකම් හා වගකීම් වඩාත් ශක්තිමත් කිරීමට...  තව දුරටත්
වසර 50කට අධික කාලයක් හිමිකරුවන්ට ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය 2023-08-22
හිමිකරුවන්ට ඉඩම් ඔප්පු ලබාදීම වසර 50කට අධික කාලයක්...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි