ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධකිරීමේ ප්‍රගතිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලේ 2023-09-08
රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...  තව දුරටත්
ක්‍රම සහ විධි කාරක සභා නිර්දේශයෙන් වැටලූ ව්‍යාජ මත්පැන් බෝතල්වලට එක් සමාගමකින් මිලියන 40 ක දඩයක් 2023-09-07
ව්‍යාජ ස්ටිකර ජාවාරම තවදුරටත් සිදුකළහොත් සුරාබදු පනතේ...  තව දුරටත්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් ‘කෝප්’ කමිටුවේදී හෙළි වෙයි 2023-09-07
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම් ඉහළ නැංවීම...  තව දුරටත්
පයිනස් දැව ආනයනය සීමාකර මෙරට වගා කර ඇති දැනටමත් වසර 18 කට ප්‍රමාණවත් පරිදි පවතින පයිනස් දැව භාවිතයට ගැනීම හා අපනයනයට ඇති හැකියාව සොයා බැලීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය 2023-09-07
පසුගිය වසර 3ක් තුළ රුපියල් කෝටි 480 ක පයිනස් දැව මෙරටට...  තව දුරටත්
කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ 2023-09-07
මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන් සඳහා...  තව දුරටත්
ජාතික උරුමයන් සුරුකීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ගෙන ඇති පියවර පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡාවට 2023-09-07
ජාතික උරුමයන් සුරුකීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ගෙන...  තව දුරටත්
බ්‍රික්ස් (BRICS) රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි 2023-09-07
බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ ලැබෙන...  තව දුරටත්
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත්වෙයි 2023-09-07
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය කැඳවා...  තව දුරටත්
දරුවන් සහ කාන්තාවන් සිගමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් - අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරේ 2023-09-06
දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක්...  තව දුරටත්
පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා 2023 වසර අවසන් වන විට ඉවත් කරනවා – මුදල් අමාත්‍යාංශය රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට පවසයි 2023-09-05
සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන...  තව දුරටත්
මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා වේ 2023-09-05
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳ අවධානය ඊසි කෑෂ් (ez...  තව දුරටත්
සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීම මගින් රටට වැඩදායී සේවයක් ලබාගැනීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 2023-09-05
සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීම මගින් රටට වැඩදායී...  තව දුරටත්
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ආරක්ෂිත බදු මුද්‍රාව (ස්ටිකරය) ව්‍යාජ ලෙස භාවිතා කිරීමට එරෙහිව නිර්දේශ ලබා දුන්නේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් - කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා 2023-09-05
ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින්  ආරක්ෂිත බදු...  තව දුරටත්
මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය මෙන්ම දරුවන්ට එරෙහි සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ අවධානය 2023-09-04
මෙරට පාසල් දරුවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය...  තව දුරටත්
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කෙරේ 2023-09-01
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි