ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවන අක්‍රමිකතා මැඩපැවැත්වීමට සියලු අංශ ඩිජිටල්කරණය කළ යුතුයි - විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සිවිල් සංවිධාන හමුවේ පවසයි 2023-09-19
ආබාධිත පුද්ගලයින්ට ඡන්දය භාවිතා කිරීමේ පහසුව පිණිස නව...  තව දුරටත්
රාජ්‍ය ආයතනවලින් නිවැරදි තොරතුරු කඩිනමින් ලබා ගැනීම‍ට නොහැකි වීම නිවැරදි පුවත් ජනතාවට සමීප කිරීමට ප්‍රධාන බාධාවක් - ජනමාධ්‍ය ප්‍රධානීහු විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පවසයි 2023-09-19
ජනමාධ්‍ය වාර්තාකරණයේදී අමාත්‍යාංශ  තව දුරටත්
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබදව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය 2023-09-15
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මැතිවරණ...  තව දුරටත්
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන්න - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලයි 2023-09-15
රට තුළ සීග්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර...  තව දුරටත්
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය 2023-09-15
ධීවරයින්ට වන හදිසි  අනතුරුවලදී හදිසි ඇමතුම් සේවාවක්...  තව දුරටත්
2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරනවා - කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට (CoPF) පවසයි 2023-09-15
කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය...  තව දුරටත්
පළාත් සභා ක්‍රියාත්මක නොවන මෙම කාල සීමාවේදී පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් 2023-09-14
2024 වර්ෂයේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභා...  තව දුරටත්
ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කෙරේ 2023-09-14
ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව...  තව දුරටත්
ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම් වශයෙන් ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා සිසුන් ලබා ගැනීම කෙරෙහි අවධානය 2023-09-13
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට...  තව දුරටත්
උපයනවිට බද්ද, ඉදිරි අය වැයේදී සංශෝධනය කිරීම සඳහා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැදිහත් වෙයි 2023-09-13
සති දෙකක් තුළ උපයනවිට බද්ද  තව දුරටත්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීමෙන් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීමට පියවර ගත හැකියි - වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසයි 2023-09-12
පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය...  තව දුරටත්
කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමට ‘කෝප්’ කමිටුවෙන් ප්‍රශංසා 2023-09-12
2022 වසරේ රු.බිලියන 2ක වාර්තාගත ආදායමක් ‍මෙවන් රාජ්‍ය...  තව දුරටත්
කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් 2023-09-08
ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට සහ අනතුරුව පාර්ලිමේන්තුවට...  තව දුරටත්
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානමකින් තොරව කමිටුවට පැමිණීම පිළිබඳව ‘කෝපා’ කමිටුවේ දැඩි අප්‍රසාදය 2023-09-08
විගණකාධිපති වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් පිළිතුරු දීමට...  තව දුරටත්
විදෙස් රැකියා ක්ෂේත්‍රය පිළිබඳව ග්‍රාමීය වශයෙන් දැනුවත් කිරීම වර්ධනය කිරීමට විදෙස් රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය 2023-09-08
විදෙස්ගත වන ශ්‍රමිකයන් ප්‍රායෝගික පුහුණුවක් සහිත...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි