ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට විශේෂ කමිටුවක් - කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී තීරණය කෙරේ 2023-10-03
මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු...  තව දුරටත්
තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් වෝහාරික විගණනයක් පවත්වන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් 2023-10-03
තිරිඟු පිට මිල නියාමනයට මිල සූත්‍රයක් අවශ්‍යයි - රජයේ...  තව දුරටත්
පළාත් පරිවාස දෙපාර්තමේන්තු ආශ්‍රිත ගැටලු ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡාවට 2023-09-27
මව සහ පියා දෙදෙනාම අහිමි භාරකරුවන් නොමැති දරුවන් සඳහා...  තව දුරටත්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජූනි මස ඇරඹීමට නියමිතයි - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාශය, ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දෙයි 2023-09-27
2023 වසරේ ගතවූ මස 7 තුළ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා...  තව දුරටත්
මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙලන කාලය තුළ මැණික් ගැරීම සඳහා අවසර ලබා දීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය 2023-09-26
ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ...  තව දුරටත්
කොළඹ විශ්වවිද්‍යාලය ‘කෝප්’ කමිටුව හමුවට 2023-09-26
කොළඹ විශ්වවිද්‍යාලය පසුගිය කාලසීමාව තුළ ලබාගත් සාර්ථක...  තව දුරටත්
දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක් කරන්න - ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් 2023-09-25
ඉදිරි පස් වසරේදී දරිද්‍රතාවය පිටු දැකීම සඳහාවන...  තව දුරටත්
ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නම සංශෝධනය කිරීමට කාරක සභාවේ අනුමතිය 2023-09-22
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ...  තව දුරටත්
පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනමින් ගෙන ඒමට පක්ෂ බේදයෙන් තොරව එක් වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි - වැවිලි කර්මාන්ත අමාත්‍ය (වෛද්‍ය) ගරු රමේෂ් පතිරණ මහතා පවසයි 2023-09-22
වතුකරයේ කම්කරුවන්ට පර්චස් 10 බැගින් වූ ඉඩම් ලබාදීමට...  තව දුරටත්
මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කරයි 2023-09-21
ගැසට් පත්‍ර ත්‍රිත්වයක නියෝග රජයේ මුදල් පිළිබද කාරක...  තව දුරටත්
පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය 2023-09-21
පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්  තව දුරටත්
ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය වේ 2023-09-21
ශ්‍රී ලංකාව තුළ මිනිරන් සහ අනෙකුත් ඛණිජ සම්පත් බහුලව...  තව දුරටත්
සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු ගෙවිය යුතු ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩා සමාගම් ආගිය අතක් නෑ! - පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළි වෙයි 2023-09-21
ගෙවීම් තවදුරටත් ප්‍රමාද වුනොත් සමාගම් 7 ක බලපත්‍ර අහෝසි...  තව දුරටත්
ශ්‍රී ලංකා තේ මණ්ඩලය ‘කෝප්’ කාරක සභාවේ අනු කමිටුවක් හමුවට 2023-09-21
තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳ කෝප් කමිටුවේ කනස්සල්ල තේ...  තව දුරටත්
මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ථ රටක් අසාර්ථකත්වයට පත් වුණා - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන 2023-09-20
රටේ ඇතිවී ඇති තත්ත්වයට මහ බැංකුවේ විශාල නිලධාරීන්...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි