ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ 2022-09-06
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත්...  තව දුරටත්
මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරයට ගරු ජගත් පුෂ්පකුමාර මහතා යළිත් පත්වෙයි 2022-09-05
නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේ මහජන පෙත්සම්...  තව දුරටත්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතාගෙන් මහජන ගැටලුවලට පිළිතුරු සජීවීව ට්විටර් (Twitter) අවකාශය ඔස්සේ 2022-09-01
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු...  තව දුරටත්
පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ 2022-08-29
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධාන සහ 2022...  තව දුරටත්
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් නම් කෙරේ 2022-08-29
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122  හි විධිවිධාන සහ 2022...  තව දුරටත්
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් පාර්ලිමෙන්තුවට නිවේදනය කරයි 2022-08-29
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2022...  තව දුරටත්
ගෘහ්‍ය කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ 2022-08-29
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 හි විධිවිධාන සහ 2022...  තව දුරටත්
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ 2022-08-29
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධාන සහ  2022...  තව දුරටත්
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්වෙයි 2022-08-23
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල්...  තව දුරටත්
අමාත්‍යාංශ ලේකම්වරු පස්දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමතිය 2022-08-15
අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙකුට සහ තානාපතිවරයෙකුට...  තව දුරටත්
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් ‘කෝප්’ කමිටුවට කැඳවීම පිළිබඳ කෝප් සභාපතිවරයාගේ විශේෂ නිවේදනය 2022-07-11
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව  තව දුරටත්
අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන්ට ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදීම ළමා සංවර්ධනයට අහිතකර බලපෑමක් ඇතිකරයි - ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 2022-07-11
වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන්ට ගෘහසේවය සඳහා...  තව දුරටත්
පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට අළෙවි කළ හැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ‘කෝප්’ කමිටුවේදී පෞද්ගලික ප්‍රකාශයක් සිදු කරයි 2022-07-07
දත්ත පරිශීලනය කිරීමේදී පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන්...  තව දුරටත්
ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ගැටළු සහගතයි - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා 2022-07-07
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක...  තව දුරටත්
රාජ්‍ය නිලධරයන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේදී ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක් 2022-07-07
වර්තමානයේ රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි