ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා රැස්වෙයි 2022-09-30
ලබන 6 සහ 7 දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත...  තව දුරටත්
ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට 2022-09-28
ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතට සංශෝධන...  තව දුරටත්
මැයි 9 ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 2022-09-26
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ගෙන්වා...  තව දුරටත්
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්වෙයි 2022-09-23
පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක...  තව දුරටත්
දෙවනවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනුමැතිය 2022-09-23
දෙවනවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට...  තව දුරටත්
මොනරා, වඳුරා සහ රිලවා ඇතුළු සතුන්ගෙන් සිදු වන වගා හානිය වැළැක්වීමට කෙටිකාලයක් ඇතුළත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් - අමාත්‍ය මහින්ද අමරවීර 2022-09-23
මොනරා  තව දුරටත්
පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වී සිටින්නේ රටේ දරුවන් - ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න 2022-09-22
පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිම පීඩාවට ලක් වී...  තව දුරටත්
අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2022-09-22
අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ සහ තානාපතිවරයෙකුගේ...  තව දුරටත්
ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන නොඅඩුව ලබාදීමට කටයුතු කරනවා - ධීවර අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සහතික වෙයි 2022-09-21
ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාගැනීමට...  තව දුරටත්
අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කාර්යභාරය පුළුල් කිරීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් උපදෙස් 2022-09-21
ලොව බොහෝ රටවල මෙන් මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන්...  තව දුරටත්
(203 වන අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ වන නියෝග සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය 2022-09-20
(203 අධිකාරිය වූ) මෝටර් වාහන පනතේ 126 වන වගන්තිය සමග කියවිය...  තව දුරටත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය 2022-09-17
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පතට...  තව දුරටත්
සියලු වතු කම්කරුවන්ට සහ නාගරික වතු ප්‍රජාවට ලබන ඔක්තෝබර් මස සිට ලෝක ආහාර වැඩසටහන යටතේ විශේෂ දීමනාවක් - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි 2022-09-07
සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ...  තව දුරටත්
ආර්ථික අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සකස් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යෝජනා වෙයි 2022-09-07
වත්මන් ආර්ථික අර්බුදයේ ස්වරූපය පිළිබඳ සියලුම...  තව දුරටත්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා “ජාතික කාන්තා කොමිෂන් සභාවක්” 2022-09-06
කාන්තා අයිතිවාසිකම්  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි