ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

‘කෝප්’ කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිතුමා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමට තීරණය කෙරේ 2022-10-14
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හෙවත්...  තව දුරටත්
නිර්මාණශීලිත්වය හා බැඳුනු ඔරොත්තු දීමේ හැකියාව සාර්ථකත්වය ඇති කළ හැකිය - ගැහැණු දරුවා පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම නිමිති කොටගෙන - පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ ගරු සභාපතිනිය වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය 2022-10-13
අද ගැහැණු ළමයා හෙට කාන්තාවක්. ඒ නිසා අපේ අනාගතය අදයි....  තව දුරටත්
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට අදාළව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ විමසුමට ලක් කරති 2022-10-10
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ අන්තර්කරණයේ...  තව දුරටත්
ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් කථානායකතුමාට ඉල්ලීමක් 2022-10-10
අභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභා‍වේ සාමාජික සංයුතිය...  තව දුරටත්
කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා පත්වෙයි 2022-10-07
කෙටි  තව දුරටත්
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා පත්වෙයි 2022-10-07
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන්...  තව දුරටත්
‘කෝප්’ කමිටුවේ නව සභාපතිවරයා ලෙස ගරු (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි 2022-10-06
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්...  තව දුරටත්
‘කෝපා’ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතා නිතරඟයෙන් පත් වෙයි 2022-10-05
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස...  තව දුරටත්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සඳහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවෙයි 2022-10-05
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...  තව දුරටත්
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය 2022-10-05
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත්...  තව දුරටත්
ආයෝජන මණ්ඩලය නිසි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි 2022-10-04
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම...  තව දුරටත්
ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි නොවේ 2022-10-03
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම...  තව දුරටත්
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ 2022-10-03
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022...  තව දුරටත්
‘කෝපා’ කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් පත්කෙරේ 2022-10-03
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධාන සහ 2022...  තව දුරටත්
'කෝප්' කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ 2022-10-03
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධාන සහ 2022...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි