ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට 2022-11-17
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත්...  තව දුරටත්
ලබන වසරේ අලිඇතුන් සංගණනයක් සිදු කරනවා - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2022-11-16
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ...  තව දුරටත්
දරුවන් පිළිබඳ සිදුවීම්වලදී මාධ්‍ය විසින් දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය 2022-11-15
දරුවන් පිළිබඳ සිදුවීම් මාධ්‍ය මගින් ප්‍රචාරයේදී...  තව දුරටත්
මෙරට විද්‍යුත් ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම පිළිබඳ ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කමිටුවේ අවධානය 2022-11-15
විද්‍යුත් ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය කඩිනමින් මෙරටට...  තව දුරටත්
ළමා ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ආයතන සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය 2022-11-15
ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන...  තව දුරටත්
ආර්ථික ස්ථායීකරණ වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ පළමු වාර්තාව සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ ප්‍රගතිය දැක්වෙන සාරාංශ වාර්තාව ජාතික සභාවට 2022-11-11
ජාතික සභාව විසින් පත් කළ  තව දුරටත්
සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රනයක් සැකසීමට කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ අවධානය 2022-11-11
සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රනයක්...  තව දුරටත්
ආහාර සුරක්ෂිතතාවයට අදාළව ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාළ සියලු ආයතන සමන්විත කමිටුවක් 2022-11-11
මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති...  තව දුරටත්
ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ‘කෝප්’ කමිටුව නියෝග කරයි 2022-11-10
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 - 2025 අතර කාල...  තව දුරටත්
ප්‍රමාද වී ඇති විශ්‍රාමික පාරිතෝෂිකය ලබා දීමට කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022-11-10
විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ වූ ප්‍රමාදය...  තව දුරටත්
මෙරට එළවළු බීජ මිල පාලනය කිරීම සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වේ 2022-11-09
මෙරට එළවළු බීජ මිල පාලනය කිරීම සඳහා නිසි නියාමන...  තව දුරටත්
නාන කාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනයට අනුමතිය ලබා දීම පාරිභෝගිකයාට කරන අසාධාරණයක් - රජයේ මුදල් කාරක සභාවේ අවධානයට 2022-11-02
දේශීය සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය සහ ඊට අදාළ ව්‍යාපාර...  තව දුරටත්
ශාසන විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධව නායක හිමිවරු දැනුවත් කිරීමට අමාත්‍යාංශය මැදිහත් වීමෙන් නව වැඩපිළිවෙළක් - අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා 2022-10-28
අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබඳව සාකච්ඡා...  තව දුරටත්
රාජ්‍ය ආයතනවල කාර්යසාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs) හඳුන්වාදීමට නව ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ 2022-10-28
රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs...  තව දුරටත්
වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී වාර්ෂික වාර්තා කිහිපයක් සලකා බැලේ 2022-10-28
වෙළඳ  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි