ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ නව පනත් කෙටුම්පතක් 2023-11-08
අධිකරණයට  තව දුරටත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රිස්වානා බෙගම් අතර හමුවක් 2023-11-07
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ...  තව දුරටත්
සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත්කෙරේ 2023-11-06
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක...  තව දුරටත්
තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය ආදායම් වැඩි කිරීම සදහා අගමැති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව ‘කෝපා’ කමිටුව පත් කළ මූලික තාක්ෂණික කමිටුව ප්‍රගති සමාලෝචනය සඳහා රැස් වෙයි 2023-11-06
රජයේ ආදායම් වැඩි කිරීිම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී...  තව දුරටත්
සේවය අතහැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව හා ඔවුන්ගෙන් අයවිය යුතු මුදල් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් 2023-11-03
නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී වෘත්තීය සමිති...  තව දුරටත්
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත ‘කෝපා’ කමිටුව හමුවට 2023-11-03
ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ...  තව දුරටත්
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ මුදල් කාරක සභාවේ අවධානය 2023-11-02
ඉන්දියානු ණය සහනාධාරය යටතේ ඉන්ධන ආනයනය කිරීම සඳහා ගත්...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩ පිළිවෙලක් අවශ්‍යයි - මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ස්වෙච්ජා සංවිධානවල ප්‍රධානීන් ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පවසයි 2023-11-01
මෙරට ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් සැකසූ වාර්තා...  තව දුරටත්
දූෂණ සිදු කළ සේවකයන් සඳහා දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් නොගැනීම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ගෞරවයට හානියක් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනය පිළිබඳව ‘කෝපා’ අනුකමිටුවේ දැඩි අප්‍රසාදය 2023-10-31
ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර...  තව දුරටත්
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) ‘කෝප්’ කමිටුව හමුවට 2023-10-31
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ...  තව දුරටත්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් 2023-10-30
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණය සඳහා පද්ධති...  තව දුරටත්
ළමා මන්ද පෝෂණය සම්බන්ධව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන තිබෙන සංඛ්‍යාමය වාර්තා වලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය වෙන්නේ නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වඩිවේල් සුරේෂ් මහතා මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පවසයි 2023-10-30
පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් පිරිස නිවැරදිවම හඳුනාගෙන...  තව දුරටත්
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට ‘කෝප්’ කමිටුවෙන් නිර්දේශ 2023-10-26
සාවද්‍ය ලේඛන ඉදිරිපත්කොට රු මිලියන 68ක් ණය ලබාගැනීමෙන්...  තව දුරටත්
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2023-10-26
කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික...  තව දුරටත්
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කළක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර පවතින නීතිමය ප්‍රතිපාදන ය‍ටතේ වහාම පුරවන්න - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් 2023-10-25
රාජ්‍ය තොරතුරු පෞද්ගලික සමාගමක් සතුව පැවතීම අවධානම් -...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි