ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාරක සභා පුවත්

මෙරට රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටුවක් 2023-11-21
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී...  තව දුරටත්
රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රඥප්තියක් සකස් කිරීමට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ අවධානය 2023-11-20
රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා...  තව දුරටත්
අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීමට විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය 2023-11-20
ශ්‍රම වෙළඳපලට අදාළ තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු...  තව දුරටත්
ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් ‘කෝපා’ කමිටුවේදී අනාවරණය වේ 2023-11-20
නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන්...  තව දුරටත්
කොළඹ වරාය නගරයට අදාළ තවත් නීති රෙගුලාසි කිහිපයක් මාස තුනක් ඇතුළත සම්මත කිරීමට සැලසුම් – අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වෙයි 2023-11-18
කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති...  තව දුරටත්
ජනවාරි මාසයේ ආරම්භ වන අස්වැසුම දෙවන අදියර සඳහා දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතුයි - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කරයි 2023-11-18
දැනට ප්‍රතිලාභීන් තෝරා ගැනීමට භාවිතා කරන පරාමිතින්...  තව දුරටත්
මහජනතාව ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න තහවුරු කරගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න - ‘කෝපා’ කමිටුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් 2023-11-18
RAMIS පරිගණක පද්ධතිය තවමත් භාර ගත නොහැකි - දේශීය ආදායම්...  තව දුරටත්
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ජා කෙරේ 2023-11-18
ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය...  තව දුරටත්
මෙරට දූෂණය නැවැත්වීම සදහා ස්ථාපිත ප්‍රධානතම ආයතනයේ ප්‍රධානියාගේ තනතුර සුවිශේෂි බැවින් එහි ගෞරවය සහ වටිනාකමට ගැළපෙන පරිදි අදාළ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතුයි - නැවත සළකා බලා කැබිනට් අනුමැතිය නැවත ලබා ගන්නා ලෙස මුදල් කාරක සභාවෙන් නිර්දේශ 2023-11-17
පාර්ලිමේන්තුව මගින් සම්මත කළ දූෂණ විරෝධී පනත යටතේ...  තව දුරටත්
බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය වෙයි 2023-11-16
සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම...  තව දුරටත්
වෛද්‍ය සැපයුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය බැදීම් පියවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2023-11-15
සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක්...  තව දුරටත්
T20 විගණන වාර්තාව ‘කෝප්’ කමිටුවේදී විමර්ශනයට 2023-11-15
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින...  තව දුරටත්
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනතේ සංශෝධන කඩිනමින් සකස් කර අවසන් කිරීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මැදිහත් වෙයි 2023-11-10
ජන සංගණනය සිදුකරන අවස්ථාවේදීම වෙනම දත්ත පත්‍රිකාවක්...  තව දුරටත්
මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට පැවරීමට හෝ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යෙදවීම කඩිනම් කරන්න - අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී නිලධාරීන්ට උපදෙස් දෙයි 2023-11-09
මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත්...  තව දුරටත්
ඉන්දියාව සහ චීනය සදහා ස්ථිර මහ කොමසාරිස්වරයෙකු/තානාපතිවරයෙකු පත් කිරීම කඩිනම් කිරීම සදහා මැදිහත් වන්න - විදෙස් කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී උපදෙස් 2023-11-09
ශ්‍රී ලංකාවේ සහ ඊජිප්තුවේ ද්වීපාර්ශ්වික සබදතා සහ...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි