මාධ්‍ය නිවේදනය |
දිනය : | 2022-06-24 |
|
පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සභාපතිත්වය දරන, "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" අවසන් වාර්තාව, එතුමා විසින් 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
වාර්තාව කියවන්න - https://www.parliament.lk/uploads/comreports/1655963940091379.pdf