ලංකා බැංකුව හෙට (24) 'කෝප්' කමිටුව හමුවට

දිනය : 2022-05-23

Print

ලංකා බැංකුව හෙට (24) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

ලංකා බැංකුවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මෙලෙස ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.