සභාවේ කටයුතු |
දිනය : | 2012-11-20 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ
(ii) 2010 වර්ෂය සඳහා රබර් පර්යේෂණ මණ්ඩලයේ
(iii) 2011 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ
(iv) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ
වාර්ෂික වාර්තා
"මිස්ටිකල් රෝස් ජාත්‍යන්තර ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අරුන්දික ප්‍රනාන්දු මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2013) - කාරක සභා අවස්ථාව
2013 විසර්ජන පනත් කෙටුම්පතේ නවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ශ්‍රී ලංකා රජයට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ මහ බැංකුවට එරෙහි නඩු (බේරුම්කරණය හෝ ඍජු ණය)" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1825 ට 2012 නොවැම්බර් මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[අයවැය 2013]

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම