සභාවේ කටයුතු |
දිනය : | 2012-11-09 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ
(ii) 2008 සහ 2009 වර්ෂ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ
(iii) 2010 වර්ෂය සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ
(iv) 2011 වර්ෂය සඳහා සී./ස. සීනෝර් පදනමේ
වාර්ෂික වාර්තා
"ජම් ඉය්යතුස් සහ්වා අල්-හයිරිය්යා (ජස්කා) (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. බී. ෆාරුක් මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2013) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)
විසර්ජන පනත් කෙටුම්පත (2013) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2013) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1800 ට 2012 නොවැම්බර් මස 10 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[අයවැය 2013]

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම