සභාවේ කටයුතු |
දිනය : | 2012-11-06 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2012.
(ii) 2011 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ
(iii) 2009 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ
(iv) 2008 සහ 2009 වර්ෂ සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) දිවිනැගුම පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර මතු දිනකට කල් තබන ලදී.
(ii) 2013 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
"රට තුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම