සභාවේ කටයුතු |
දිනය : | 2012-08-21 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලද නියමය
(i) 2012.05.11 දිනැති අංක 1757/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ii) 2012.07.13 දිනැති අංක 1766/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iii) 2012.07.19 දිනැති අංක 1767/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් වැඩ බලන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියමය (2012.06.19 දිනැති අංක 1763/11 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(v) (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව (2012.07.19 දිනැති අංක 1767/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(203 වන අධිකාරය වන) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
(vi) 2012.04.27 දිනැති අංක 1755/60 දරන අති විශේෂ ගැසට් පත්‍රය, 2012.06.20 දිනැති අංක 1763/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනය කරන ලද
(vii) 2012.05.18 දිනැති අංක 1758/32 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(viii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ
(ix) 2010 වර්ෂය සඳහා සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ
(x) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
(xi) 2010 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ
(xii) 2010 වර්ෂය සඳහා මූලික අධ්‍යයන ආයතනයේ
(xiii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ
(xiv) 2010 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ
(xv) 2009 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ
(xvi) 2011 වර්ෂය සඳහා සී/ස ලංකා පොහොර සමාගමේ
(xvii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ
වාර්ෂික වාර්තා
(xviii) 2011 මුදල් වර්ෂය සඳහා හිමිකම් නිරවුල්කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ කාර්යසාධන වාර්තාව
(xix) 2011 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ ගිණුම්
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
"අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ අධ්‍යාපනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1929 ට 2012 අගෝස්තු මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම