ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-08-07

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 1985 අංක 48 දරන පනතින් සහ 1987 අංක 28 දරන පනතින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3), 14 සහ 20 වැනි වගන්ති යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද රෙගුලාසි (2012.06.27 දිනැති අංක 1764/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ii) 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම - 2012

(iii) 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ
(iv) 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ
(v) 2011 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ
(vi) 2011 වර්ෂය සඳහා තැපැල් සේවා අමාත්‍යාංශයේ
(vii) 2011 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා


(viii) 2008 සහ 2009 වර්ෂ සඳහා ජල සම්පත් මණ්ඩලයේ
(ix) 2010 වර්ෂය සඳහා පරමාණුක ශක්ති අධිකාරියේ
(x) 2009 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(xi) 2011 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xii) 2011 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්


(xiii) 2008 සහ 2009 වර්ෂ සඳහා නැවත පදිංචි කරවීමේ අධිකාරියේ වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශ


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

වන සංරක්‍ෂණ ආඥාපනත යට‍තේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"බාල තෙල් ආනයනය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1920 ට 2012 අගෝස්තු මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි