සභාවේ කටයුතු |
දිනය : | 2012-07-06 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ
(ii) 2010 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ
(iii) 2010 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ
(iv) 2007 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(v) 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 51 වැනි වගන්තිය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2012.01.19 දිනැති අංක 1741/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු ඒ. එම්. ඩී. රාජන් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
"විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කාර්ය පටිපාටියේ සාධාරණත්වය හා විනිවිදභාවය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1820 ට 2012 ජූලි මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම