සභාවේ කටයුතු |
දිනය : | 2012-06-22 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා සහ ගිණුම් වාර්තා
(ii) 2010 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
(iii) 2009.10.12 සිට 2009.12.31 දක්වා වු කාල පරිච්ඡේදය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ
(iv) 2010 වර්ෂය සඳහා පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ්හි
වාර්ෂික වාර්තා
(v) 2011 වර්ෂය සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට, 2012 ජූලි මස 4 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම