සභාවේ කටයුතු |
දිනය : | 2012-06-19 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 ඇ වැනි වගන්තිය (2012.02.27 දිනැති අංක 1747/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය (2012.05.09 දිනැති අංක 1757/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග
2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 5 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද නියෝග;
(iii) 2012.04.04 දිනැති අංක 1752/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2012.05.09 දිනැති අංක 1757/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2009 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ
(vi) 2007 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
(vii) 2010 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ
වාර්ෂික වාර්තා
(viii) 2011 වර්ෂය සඳහා විදේශ කටයුතු අමත්‍යාංශයේ
(ix) 2011 වර්ෂය සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්යසාධන වාර්තා
(x) 2011 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධනය සහ ගිණුම්
(xi) 2009 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික පාලන වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල (සංශෝධන)
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 1996 අංක 26 දරන බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග පහක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"පාසල් ළමුන්ට දහම් පාසල් යෑම අනිවාර්ය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම