ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-06-06

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2000, 2001, 2002, 2003, 2004 සහ 2005 වර්ෂ සඳහා රණවිරු සේවා අධිකාරියේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආ‍යුර්වේද ඖෂධ සංස්ථාවේ
වාර්ෂික වාර්තා

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග;
(iii) 2011.06.20 දිනැති අංක 1711/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2011.11.01 දිනැති අංක 1730/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2011.11.02 දිනැති අංක 1730/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vi) 2011.11.23 දිනැති අංක 1733/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vii) 2011.11.23 දිනැති අංක 1733/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය

(viii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
(ix) 2011 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ
(x) 2011 වර්ෂය සඳහා සමාජ සේවා අමාත්‍යාංශයේ
කාර්ය සාධන වාර්තා


පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු රත්න දේශප්‍රිය සේනානායක මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ඩබ්ලිව්. අයි. ප්‍රනාන්දු මහතා



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1637 ට 2012 ජූනි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි