සභාවේ කටයුතු |
දිනය : | 2012-05-08 |
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
(i) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව
(ii) 2010 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iii) 2010 අංක 20 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම 2011 සහ 2011 අංක 52 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම 2012
(iv) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 17 සහ 18 වැනි වගන්ති සමග කියවිය යුතු 34 වැනි වගන්තිය යටතේ සමාජ සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 මාර්තු 16 දිනැති අංක 1750 දරන ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
(vi) 2009 වර්ෂය සඳහා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2010 වර්ෂය සඳහා ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ (ඉක්ටාඩ්) වාර්ෂික වාර්තාව
(viii) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 පෙබරවාරි 28 දිනැති අංක 1747/ 4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය
(ix) ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය
"දක්ෂින ලංකා තෘතියික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)" නැමැති, පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.
"නිමල් සිරිපාල ද සිල්වා පදනම (සංස්ථාගත කිරීමේ)" නැමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්පකුමාර මහතාට අවසර දෙන ලදී.
"මවුන්ට් කාමෙල් අධ්‍යාපනික ආයතනය (සංස්ථාගත කිරීමේ)" නැමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.
"වසන්ත සේනානායක පදනම (සංස්ථාගත කිරීමේ)" නැමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රාජිව විජේසිංහ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ටී. බී. ඒකනායක පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
පාර්ලිමේන්තුව විසින් සළකා බලා සම්මත කරන ලදි.
පිය දසුන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවන වර කියවීම
මෙම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර එය "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදි.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2012 මැයි මස 09 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම