සභාවේ කටයුතු |
දිනය : | 2012-03-22 |
"ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන හා පර්යේෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ගරු නාමල් රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී.
"ශ්‍රී ලංකා පරිගණක සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ගරු තිලංග සුමතිපාල මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
රාජ්‍ය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (සංශෝධිත) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
"කාන්තාවන්ට එරෙහි සමාජ අසාධාරණය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු චන්ද්‍රානී බණ්ඩාර ජයසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම