සභාවේ කටයුතු |
දිනය : | 2012-03-20 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2008 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2008 වර්ෂය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2009 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv) 2009 වර්ෂය සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(vi) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(vii) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(viii) 2009 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ix) 2009 වර්ෂය සඳහා අනුරාධපුර, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව.
(x) 2009 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කෘෂිකර්ම ආයතනයේ වාර්ෂික වාර්තාව
(xi) 2009 වර්ෂය සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii) 2009 වර්ෂය සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xiii) 2009 වර්ෂය සඳහා මානව හා සමාජ විද්‍යා උසස් අධ්‍යයන ජාතික මධ්‍යස්ථානයේ (NCAS) වාර්ෂික වාර්තාව (පස්වන වාර්ෂික වාර්තාව)
(xiv) 2009 වර්ෂය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාලිත රන්ගෙ බණ්ඩාර මහතා විසින් 2011 දෙසැම්බර් මස 20 වන දින මතුකරන ලද කරුණු අනුව පැණනගින වරප්‍රසාද පිළිබඳ වූ වරප්‍රසාද යෝජනාව ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
"අනුර විදානගමගේ ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීම)" සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ගරු චාමික බුද්ධදාස මහතාට අවසර දෙන ලදී.
අද දින සඳහා සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව
"ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩාව නඟාසිටුවීම" පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්-හාජ්) ඒ.එච්.එම්.අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2012 මාර්තු මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම