ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-03-06

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ (SLECIC) වාර්ෂික වාර්තාව
(ii) 2006, 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(iii) 2010 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2010 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2010 වර්ෂය සඳහා රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව


පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු නාමල් රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී.

• සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)
• ද පේරන්ට්ස් පදනම (සංස්ථාගත කිරීමේ


"පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල විශ්‍රාමිකයන්ගේ සංගමය සංස්ථාගත කිරීම" නම් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රාජීව විජේසිංහ මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව

"බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා ශ්‍රී. ලං. ග. ම හා දුම්රිය මගින් නොමිලේ ප්‍රවාහනය" පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


ඉන් අනතුරුව පාර්ලිමේන්තුව පැය 18.32 ට 2012 මාර්තු 8 වැනි බ්‍රහස්පතින්දා පැය 13.00 තෙක් කල් තබන ලදී.

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1832 ට 2012 මාර්තු 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි