සභාවේ කටයුතු |
දිනය : | 2012-02-24 |
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 70 ආ වගන්තිය යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියමය (2012.02.22 දිනැති අංක 1746/11 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 40 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 51 වැනි වගන්තිය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2011.06.07 දිනැති අංක 1709/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(iii) 2007 සහ 2008 වර්ෂ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තා
(iv) 2009 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව
(v) 2008-2009 සහ 2009-2010 වර්ෂ සඳහා නෝත්සී සමාගමේ වාර්ෂික ගිණුම් සහ විගණන වාර්තා
(vi) 2007 සහ 2008 වර්ෂ සඳහා තැනැත්තන්, දේපළ සහ කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරියේ වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශ
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු රූපසේන කරුණාතිලක මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එස්. සිවදාසන් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ජනාධිපතිතුමාට සහ රජයට එරෙහි කුමන්ත්‍රණ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1924 ට 2012 මාර්තු මස 06 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම