ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2012-02-22

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2009.05.15 දිනැති අංක 1601/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග (2010.10.25 දිනැති අංක 1677/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය)


සේවය ඇගයීමේ යෝජනාව

ගරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ ගරු විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා විසින් හිටපු පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාගේ සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ඉන්ධන ගාස්තුවලට අනුරූපව විදුලිබල ගාස්තු වෙනස් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි