ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබද පනත යටතේ නියමය (2011.09.16 දිනැති අංක 1723/34 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව
2012 විසර්ජන පනත් කෙටුම්පතේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ලක්බිම පුවත් කර්තෘ රාජ්පාල් අබේනායක මහතාට එල්ල වූ ප්‍රහාරය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තාරානාත් බස්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2011 දෙසැම්බර් මස 12 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[
අයවැය 2012]
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.