සභාවේ කටයුතු

දිනය : 2011-12-08

Print
ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ කාර්යසාධන වාර්තාව
(ii) මෝටර් වාහන පනත යටතේ නියෝග (2011.09.09 දිනැති අංක 1722/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය) (203 වැනි අධිකාරිය වූ)


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - කාරක සභා අවස්ථාව

2012 විසර්ජන පනත් කෙටුම්පතේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1437 ට 2011 දෙසැම්බර් මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.