සභාවේ කටයුතු

දිනය : 2011-11-30

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.


විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී. එයට පක්ෂව ඡන්ද 151 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 60 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2012) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1728 ට 2011 දෙසැම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.