සභාවේ කටයුතු

දිනය : 2011-11-28

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2012) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය)

විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"හිඟුරාන සීනි කම්හලේ ගොවීන්ගේ ගැටලු" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2012) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2011 නොවැම්බර් මස 29 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2012]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.