සභාවේ කටයුතු

දිනය : 2011-11-09

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරී‍මේ පනත් කෙටුම්පත

දෙවැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව: 122, විරුද්ධව: 46) සභාව විසින් සංශෝධන සහිතව සමිමත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2020 ට 2011 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.