සභාවේ කටයුතු
දිනය :
2011-10-21
කල් තැබීමේ යෝජනාව
"උතුරේ සහ නැගෙනහිර දැන් පවතින තත්ත්වය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.