සභාවේ කටයුතු

දිනය : 2011-10-19

Print
"ශ්‍රී ලංකා ප්‍රජා ඖෂධවේදීන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාට අවසර දෙන ලදී.

"රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රුවන් රණතුංග මහතාට අවසර දෙන ලදී.

ගරු තිලංග සුමතිපාල මහතාට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී:-

• මෙත් සේවා පදනම (සංස්ථාගත කිරීමේ)
• සිත් සෙවන මන්ද මානසික ළමා සංවර්ධන සංවිධානය (සංස්ථාගත කිරීමේ)



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (සංශෝධන) පනත් කෙටුම්පත
• සුරාබදු ආඥාපනත යටතේ නියෝග දෙකක්



කල් තැබීමේ යෝජනාව

"රටේ නීතිය සහ සාමය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.