සභාවේ කටයුතු

දිනය : 2011-08-25

Print
හදිසි නීති තත්ත්වය අවසන් කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතන ලදී.


පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු ලෙස්ලි ගුණවර්ධන මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ජයසේන රාජකරුණා මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු ධනපාල වීරසේකර මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු ඔගස්තීනු ෆොන්සේකා මහතා



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1715 ට 2011 අගෝස්තු මස 26 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.