සභාවේ කටයුතු

දිනය : 2011-08-23

Print
"අසෝක සෙල්ලහේවා ශිෂ්‍යත්ව පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජානක වක්කුඹුර මහතාට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

• වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නි‍යෝගය
• නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය



අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.