සභාවේ කටයුතු

දිනය : 2011-07-19

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ණය සහනදායක ආඥාපනත යටතේ නියෝග

සභාච විසින් සම්මත කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"විදුලිබලය ඇණහිටීම" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.