සභාවේ කටයුතු

දිනය : 2011-07-12

Print
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු ධර්මදාස වන්නිආරච්චි මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ප්‍රෝටස් තිසේරා මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු ජේ. පී. ඔබේසේකර මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු පී. බී. ජී. කලුගල්ල මහතා
(v) අභාවප්‍රාප්ත ගරු එම්. එච්. ආමිත් මහතා
(vi) අභාවප්‍රාප්ත ගරු මේජර් ජෙනරාල් සරත් මුණසිංහ මහතා
(vii) අභාවප්‍රාප්ත ගරු විල්ෆ්‍රඩ් සේනානායක මහතා



අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.