"ස්වාභිමානී දහම් සවිය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශාන්ත බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත යටතේ නියෝගයන් තුනක්
(ii) මුදල් පනත යටතේ නියෝගය
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(iv) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(v) ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යටතේ නියෝග සහ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවැති උද්ඝෝෂණය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.