සභාවේ කටයුතු

දිනය : 2011-05-26

Print
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වන ලදී:-

(i) අභාවප්‍රාප්ත ගරු අමරනන්ද රත්නායක මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එම්. එස්. අමරසිරි මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු නිශ්ශංක විජයරත්න මහතා
- කථා පවත්වා අවසන් කිරීමට නියමිතයි


"ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාට අවසර දෙන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"මැණික් පතල් කැණීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම" පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.