2018 ජුනි මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-06-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) විසින් එවන ලද වාර්තාව
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව පත්කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ii) 2017 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රුවන් විජයවර්ධන මහතා
(ii) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(iii) ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
(iv) ගරු බිමල් රත්නායක මහතා
(v) ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
දේශීය කර්මාන්තකරුවන්ට ලබාදුන් බදු සහන අහෝසි කිරීම
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එච්. එම්. එම්. හරීස් මහතා සහ තමන් සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය
ශෝක ප්‍රකාශ යෝජනා
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු රේණුකා හේරත් මහත්මිය
(iii) අභාවප්‍රාප්ත ගරු මල්ලිකා රත්වත්තේ මහත්මිය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වන සතුන්ගෙන් වගාවන්ට සහ දේපලවලට සිදුවන හානි” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු විමලවීර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1635 ට 2018 ජූලි මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






