අයවැය 2015 - කාරක සභා අවස්ථාවේ විවාදය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2014 ඔක්තෝබර් මස 30 වැනි බ්‍රහස්පතින්දා

 

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 3 වැනිදා සිට නොවැම්බර් 24 වැනිදා දක්වා දින දහහතක (17) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2014 නොවැම්බර් මස 24 වැනිදා පැවැත්වෙනු ඇත.

 

[ වැඩසටහන බාගත කරන්න ]

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2014-10-30