පහළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - පහළොස්වැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 08 වැනි සිකුරාදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 176 සහ 105 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
176
336
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
වෙළඳ නාවික ලේකම් කාර්යාලය
105
210
211
308
‍ජනමාධ්‍ය අමාත්‍යාංශය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව

 

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2023-12-08