විසර්ජන (2022) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. 110, 418, 194 සහ 186 ශීර්ෂවලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 110 205 228 229 230 231 233 234 235 |
අධිකරණ අමාත්‍යාංශය මහා භාරකාර දෙපාර්තමේන්තුව අධිකරණ පරිපාලනය නීතිපති දෙපාර්තමේන්තුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව |
| 418 232 326 |
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව |
| 194 219 328 |
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව |
| 402 | ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
| 186 227 |
තාක්ෂණ අමාත්‍යාංශය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව |
| 444 | ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
| 169 280 |
සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව |