දහහතරවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහතරවැනි වෙන් කළ දිනය

- 2020 දෙසැම්බර් මස 08 වැනි අඟහරුවාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. 117 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
117 මහාමාර්ග අමාත්‍යාංශය
435 ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
114
306
ප්‍රවාහන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

436
307

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

 

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-12-08