විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 149 | කර්මාන්ත අමාත්‍යාංශය |
| 439 303 |
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව |
| 440 | මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය |
| 408 | වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
| 116 298 299 300 |
වෙළඳ අමාත්‍යාංශය මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව |
| 438 301 302 |
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව |