අටවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - අටවැනි වෙන් කළ දිනය

- 2020 දෙසැම්බර් මස 01 වැනි අඟහරුවාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. 421 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
126
212
213
214
අධ්‍යාපන අමාත්‍යාංශය
විභාග දෙපාර්තමේන්තුව
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

403

217

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
404
335
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව
421
215
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
422 දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-12-01