හයවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - හයවැනි වෙන් කළ දිනය

- 2020 නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා

 

විසර්ජන (2021) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි. 166 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
194
219
328
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
402 ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
166 ජල සම්පාදන අමාත්‍යාංශය
433
332
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව
119 විදුලිබල අමාත්‍යාංශය
406 සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
115 බලශක්ති අමාත්‍යාංශය

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-12-01